අද (26) රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අත්සනින් යුතුව රජයේ මුද්‍රණාලය වෙත එවා ඇති බවයි රජයේ මුද්‍රණාලයාධිපති ගාමිණී ෆොන්සේකා සදහන් කළේ.
මේ වන විට එය මුද්‍රණය කරමින් පවතින බව ද ඔහු සදහන් කළා.
එම ගැසට් නිවේදනය පහතින්....