නිල් චිත්‍රපට ක්ෂේත්‍රයේ වෙනසක් කරමින් ලෝක ප්‍රසිද්ධ සමාගමක් විසින් වෙනස්ම ආකාරයේ අත්දැකීමක් ඔවුන්ගේ රසිකයින්ට ලබා දීමට මේ වන විටත් පියවර ගනිමින් සිටිනවා.
එහිදී ඔවුන් සිදුකරන්නට යන්නේ අභ්‍යාවකාශයේ සිට නිල් චිත්‍රපටයක් රූගත කිරීමයි. මෙයට විශාල මුදලක් වැය වන බවට මේ වන විටත් ගණන් බලා ඇති අතර ඒ වෙනුවෙන් අදාල වෙබ් අඩවියේ පරිශීලකයන්ගෙන් අරමුදල් එකතු කිරීමටද ඔවුන් කටයුතු කරමින් තිබෙනවා.
2016 වසරේ අගභාගය වන විට මෙය අන්තර්ජාලය ඔස්සේ නිකුත් කිරීමට කටයුතු යොදා ඇති අතර මෙම චිත්‍රපටය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3.4ක් පමණ වැයවෙතැයි ගණන් බලා තිබෙනවා.
වාර්තාවන ආකාරයට වියදම් වන මුදලින් අඩකටත් වඩා වැයවන්නේ අභ්‍යාවකාශ තරණය සඳහායි. ‘‘Sexploration‘‘ ලෙසින් නම්කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා Johnny Sins ප්‍රධාන නළුවා ලෙසද Eva Lovia ප්‍රධාන නිළිය ලෙසද රංගනයෙන් දායක වේ.