තායිලන්තයේ ඇත් අතුරු සෙවනක සිටින අලියෙකු විසින් ලබාගත් සෙල්ෆියක් පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙක් අතර කතාබහක් ඇතිවී තිබෙනවා.
එය නැරඹීමට පැමිණි සංචාරකයෙකුගේ කැමරාවක් අලියාගේ හොඬවැලෙහි තිබිලා තමයි මේ ෆොටෝ එක වැදිලා තියෙන්නේ.
හැබැයි කැමරාව නම් ස්වයංක්‍රීයව ඡායාරූප ගන්න පුලුවන් විදියට තමයිලු ඒ වෙලාවේ තිබිලා තියෙන්නේ. කෑමක් කියලා හිතාගෙන අලියා කැමරාව ගත්ත වෙලේ තමයි ෆෝටෝ එක වැදිලා තියෙන්නේ.