ඇමරිකාවේ වෙසෙන Dan Bilzerian පුද්ගලයෙකු මේ දිනවල instagram වෙබ් අඩවිය ඔස්සේ මහත් ප්‍රසිද්ධියට පත්වී තිබෙනවා. ඒ ඔහුගේ ජීවන රටාව සම්බන්ධව ලොව පුරා කතාබහට ලක්වීමත් සමඟයි. නිත්‍ය පෙම්වතියක් නොමැති ඔහුගේ ජීවිතය ගෙවෙන්නේ සුරූපී තරුණියන් සමඟයි. දෑත දිගුකර යහමින් මුදල් වියදම් කිරීමට කිසිසේත් පසුබට නොවන මොහුගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ සූදු ක්‍රීඩාවයි.
පසුගිය දිනෙක ඔහු විසින් කාන්තාවක් ඉහළ ස්ථානයක සිට පූල් එකකට දැමීම යාමේදී සිදුවන්නට ගිය අනතුරක් සම්බන්ධයෙන්ද බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙමින් පැවතුණා.
එමෙන්ම ඔහුගේ ජීවන රටාවට සමාන දිවියක් ගෙවන තවත් අයෙකුද ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අතර මොවුන් දෙදෙනා අතර පසුගියදා රණ්ඩුවක්ද ඇතිවන්නට ගියා. ඒ කාන්තාවක් සම්බන්ධයෙනුයි.