මහ මැතිවරණයෙන් ජයගත් එංගලන්ත අග්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක් කර ඇතැයි එංගලන්ත අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතාගේ ට්විටර් ගිණුමේ දැක්වෙනවා.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සබඳතා තර කරගැනීම පිළිබඳව සාකච්ඡා පැවැති බවද එම ට්විටර් නිවේදනයේ දැක්වෙනවා.