Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
31
බාලවයස්කාර දැරිය සමූහ දූෂණයකට ලක්වෙයි

- බාලවයස්කාර දැරිය සමූහ දූෂණයකට ලක්වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

910 Views

දූෂකයන්ට මවත් උදව්දීලා...

සිංහල ජාතිය වද වෙනවා යැයි බෙරිහන් දෙන බල සේනාවල් වලට මෙම අපරාධ නොපෙනෙන්නේද?

රන්න කහඳමෝදර ධීවර ගම්මානයේ පදිංචි 14 හැවිරිදි බාලවයස්කාර දැරියක සමූහ දූෂණයකට ලක්ව ඇතැයි වාර්තාවෙනවා. ඇයව 09 දෙනෙකු විසින් දූෂණයට ලක්කර ඇති අතර ඉන් 06 ක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැරියගේ බාප්පා සහ ඥාති සහෝදරයින් කිහිපදෙනෙකුත් අස්වැසියන් කිහිප‍දෙනෙකුත් දූෂිතයන් අතර සිටින බව වාර්තාවෙනවා.

විශේෂත්වය වන්නේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර දැරියගේ මව ද සිටිමයි. අපයෝජනයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට ලද පෙත්සමකට අනුව ය. ඔවුන් ලබන 12 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. තවත් තිදෙනෙකු ගම හැරගොස් ඇතැයිද පැවසෙනවා.

කෙසේ නමුත් මෙවැනි අපචාර සිද්ධීන් කිහිපයක්ම පසුගිය කාලයේ හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා සිදුවූ අතර ඉන් ප්‍රසිද්ධම සිදුවීම් දෙක වූ විදේශීය කාන්තාව දූෂණය කර ඔහුගේ පෙම්වතා මරාදැමීම සහ 14 හැවිරිදි පාසැල් සිසුවියක දූෂණය කර තංගල්ලේ හෝටල් හතරක දින හයක් තිස්සේ රඳවාගෙන පුද්ගලයන් 25 දෙනෙකුට විකිණීම සඳහා සම්බන්ධවී තිබුනේ ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලඥයින්ය.
දැන් දැන් රට ගමන් කරන්නේ පුදුමාකාර අසහනකාරී දිශානතියකටය. නමුත් අප සංස්කෘතිය රැකගනිමින් දිගින් දිගටම ලිංගික අධ්‍යාපනය යන අත්‍යාවශ්‍ය ඉගැන්වීම පාසැල් වලින් හංගාගෙන් සිටිමු.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  702 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  3,248 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  2,765 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  3,296 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  9,765 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  780 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,512 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  8,117 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,870 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  7,336 Downloads



Top 10 Commenters

Latest Comments

Top