ප්‍රංශයේ ජැක්ස් අවුඩියාඩ් විසින් අධ්‍යක්ෂණය කළ ශ්‍රී ලංකාවේ සරණාගතයින් පිළිබඳව ස්වතන්ත්‍ර චිතුපටයක් කෑන්ස් සිනමා සම්මාන උළෙලේ සම්මානයට පාත්‍ර වී තිබෙනවා.
මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ දීපන් ලෙසයි.
ශ්‍රී ලංකාවෙන් ප්‍රංශයට ගිය හිටපු කොටි සාමාජිකයෙක්, දෙමළ කාන්තාවක් හා නව හැවිරිදි දැරියක් වටා මෙය නිර්මාණය වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.පිළිබඳව කතාවක් කියැවෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.