Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
30
පොලිස් පරීක්ෂකවරිය එක් දරු පියාට ලිංගික අතවර කරලා

- පොලිස් පරීක්ෂකවරිය එක් දරු පියාට ලිංගික අතවර කරලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,731 Views

බිරිඳ සමග නිදියහනේ සිටි එක්දරු පියකු පැහැරගෙන ගොස් ලිංගික අතවරයක් කළ බවට කැලණිය ‍පොලිස් කොට්ඨාසයේ කාන්තා ‍පොලිස් පරීක්ෂකවරියකට එරෙහිව බස්නාහිර උතුර පළාත් භාර නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාට ලද පැමිණිල්ලක් සම්බන්ධව ඊයේ (29) පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් පරීක්ෂකවරිය තම සැමියාට මරණීය තර්ජනය කර පැහැරගෙන ගිය බවට බිරිය පෙරේදා (28) රාත්‍රී පෑලියගොඩ ‍පොලීසියට පැමිණිලි කර ඇත. ‍

පොලිස් පරීක්ෂකවරිය ත්‍රිරෝද රථයකින් පෙරේදා (28) පෙරවරුවේ එක්දරු පියාගේ නිවසට ගොස් තිබෙනවා. එම නිවසේ කාමරයක් තුළ එක්දරු පියා, බිරිය හා දරුවා සමග ඇඳ මත සිට ඇත. ‍පොලිස් පරීක්ෂකවරිය එම කාමරයට ගොස් තමන් සමග එන ලෙස එක්දරු පියාට පවසා තිබෙනවා. එහිදී බහින්බස් වීමක්ද සිදුවී ඇති අතර පසුව ඔහුගේ මෝටර් රථයෙන්ම එක්දරු පියාත් ‍පොලිස් පරීක්ෂකවරියත් වත්තල මුහුදු වෙරළට පැමිණ ඇත. එහිදී පොලිස් පරීක්ෂකවරිය විසින් එම පුද්ගලයාට ලිංගික අතවර සිදුකොට ඇතිබව වාර්තාවනවා.

සැමියා නිවසට පැමිණීමෙන් පසු බිරිය ‍පොලිස් පරීක්ෂකවරිය කළ මරණීය තර්ජනය සම්බන්ධයෙන් පෑලියගොඩ ‍පොලීසියට පැමිණිලි කර තිබෙනවා. පොලිස් පරීක්ෂකවරිය ‍පොලිස් අධිකාරිවරයකුගේ ‍ලේකම්වරියක ලෙස සේවය කරන අතර ඇය ලංකාවේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා ඉසව්වක විනිසුරුවරියක ලෙසද කටයුතු කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර උතුර පළාත භාර නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාගේ උපදෙස් මත පරීක්ෂණ ආරම්භ කර ඇත.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,185 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,863 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  54,930 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  42,236 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,468 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,337 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,217 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,481 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,996 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,866 Downloads



Top 10 Commenters

Latest Comments

Top