ඉන්දීය ක්‍රිකට් වසන්තය ලෙස හදුන්වන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙවර උඩපන්දු රැකීම ඉතා අතිවිශිෂ්ඨ අයුරින් සිදුකෙරුණ බව ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයින් පවසනවා.
මෙවර අයි.පී.එල්. තරගාවලිය තුළ මේ වන විට පන්දු රකින්නන් ඇල්ලු අග්‍රගනයේ උඩපන්දු සංඛ්‍යාව 24 ක්. ලෙන්ඩල් සිමන්ස්, ඩේවිඩ් වෝන් සහ ඩ්වේන් බ්‍රාවෝ මෙවර අයි.පී.එල්. තරගාවලියේ විශිෂ්ඨ උපන්දු රැසකට හිමිකම් කියනවා.