Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
29
ගාල්ලේ බාලවයස්‌කාර ගැබ් ගැනීම් 46ක්‌

- ගාල්ලේ බාලවයස්‌කාර ගැබ් ගැනීම් 46ක්‌Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

551 Views

ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ 2013 වසරේ මුල් මාස දහය තුළ ළමා ලිංගික අපයෝජනයන් 56 ක්‌ සහ බාල වයස්‌කාර ගැබ් ගැනීම් 46 ක්‌ වාර්තා වී තිබෙනවා. ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් හරහා ලබා ගන්නා ලද තොරතුරුවලට අනුව මෙම සංඛ්‍යා දත්තයන් සකස්‌ කරනු ලැබ ඇත්තේ ගාල්ල දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන අංශය මගින්.

ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ළමා අපයෝජනයන්ට දරුවන් 1361 දෙනෙකු මෙම වකවානුව තුළ ගොදුරු වී ඇති අතර පාසල් නොයෑවීම් 776 ක්‌ බාලවයස්‌කාර විවාහ හා ගැබ් ගැනීම් 46, කායික දණ්‌ඩන 104 ක්‌, ළමා ලිංගික අපයෝජන 56, වෙනත් 379 ක්‌ වාර්තා වී තිබෙනවා.

මෙම ළමා අපයෝජනයන් පිළිබඳව පැමිණිලි 123 ක්‌ ජාතික ළමාරක්‍ෂක අධිකාරිය හරහාද 141 ක්‌ දුරකථන ඇමතුම් මගින්ද, 1097 ක්‌ වෙනත් ක්‍රම මගින්ද ලැබී ඇතැයි මෙම වාර්තාවේ දැක්‌වෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  324 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,640 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,736 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,116 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,098 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,549 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,443 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,492 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,592 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,712 Downloads



Top 10 Commenters

Latest Comments

Top