හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගයෙන් ඉවත්වන බව විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා අද(13)දැනුම් දුන්නා.
අග විනිසුරු කේ. ශ්‍රී පවන් මහතා දන්වා සිටියේ ඊවා වනසුන්දර හා සරත් ආබෘෘ යන ද්වි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිය හැකි බවයි.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නීතිමය තත්ත්වය අභියෝගයට ලක් කරමින් 44 දෙනකු වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.