හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මේවන විටත් ප්‍රකාශයක් ලබාගනිමින් සිටිනවා.
ඒ උතුරු නැගෙනහිර සුනාමි අවතැන්වූවනට නිවාස ඉදිකිරීම සඳහා පිහිටවූ රාඩා ආයතනයේ (නැවත ඉදිකිරීමේ හා සංවර්ධන ඒජන්සියේ)සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් බවයි පැවසෙන්නේ.