හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා නැවතත් මේ මස විසිවන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (13ද) නියෝග කළා.
පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පැහරගෙන යාමේ චෝදනා යටතේ නගරාධිපතිවරයා පසුගියදා අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළා.