අග්‍රගණය චිත්‍ර ශිල්පියෙකු වන පැබ්ලෝ පිකාසෝ විසින් අඳින ලද Women of Algiers චිත්‍රය රුපියල් මිලියන 23807 කට (ඩොලර් මිලියන 179)අලෙවි කර තිබෙනවා.
මෙතෙක් ලෝකයේ චිත්‍රයක් අලෙවි වූ වැඩිම වටිනාකම ලෙසට එය වාර්තා අතරට එක්වනවා.
ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි ඊයේ(11) පැවැති මෙම වෙන්දේසියේදී චිත්‍රය මිලට ගෙන ඇත්තේ දුරකතනයෙන් ලංන්සු ඉදිරිපත් කළ පුද්ගලයෙකු විසින් බවයි පැවසෙන්නේ.