අද (01) දිනයේදී ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ගේ විවාහය සිදුවුනා. ඔහුගේ සහකාරිය වූයේ ඉසිකා ජයසේකරයි. කොළඹ කිංස්බරි හෝටලයේ පැවැත්වුනු මෙම විවාහ උත්සවයට කුමාර් සංගක්කාරට සහභාගී වීමට නොහැකි වූ නමුත් ඔහුගේ නිල ට්විටර් ගිණුම ඔස්සේ නව යුවලට සුභපතා තිබුණේ පහත අයුරිනුයි.
චන්දිමාල්ගේ විවාහ උත්සවයේ ඡායාරූප එකතුව පහතින් නරඹන්න