Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
01
ඉන්දුනීසියාවේදී වෙඩි තබා මරා දැමූ මත්කුඩු ජාවාරම්කරුවෙක් ලාංකික සම්භවයක් ඇති අයෙක්

- ඉන්දුනීසියාවේදී වෙඩි තබා මරා දැමූ මත්කුඩු ජාවාරම්කරුවෙක් ලාංකික සම්භවයක් ඇති අයෙක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,507 Views
උපන්දිනය සැමරුවේ සිර කඳවුරේ දී 
හෙළි නොවූ තොරතුරු සමඟ ඡායාරූප

ඉන්දුනීසියාව තුළ මරණ දඬුවම නියම වූ විදේශිකයින් ඇතුළු මත්කුඩු ජාවාරම්කරුවන් 9 දෙනාගෙන් එක් අයෙක් ශ්‍රී ලංකික ද්‍රවිඩ සම්භවයක් ඇති පුද්ගලයකු බව වාර්තා වනවා.
 
ඔස්ට්‍රේලියානුවෙක් ලෙසින් හැඳින්වූ මයුරන් සුකුමාරන් මෙම පුද්ගලයායි.


මයුරන් සුකුමාරන් ගලවා ගැනීමට ඔස්ට්‍රේලියානු රජය කළ ඉල්ලීම් කළද එය නොතකා මරණ දඬුවම ලබාදීම ගැන ඔස්ට්‍රේලියා ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පලකොට තිබෙනවා.

1981 වසරේ අප්‍රේල් 17 වන දින ලන්ඩනයේ දී උපත ලැබූ ඔහු සිය තිස් හතර වන උපන්දිනය සමරා ඇත්තේ ද ඉන්දුනීසියාවේ සිර කඳවුර තුළ දී බව අන්තර්ජාලයට නිකුත් කර ඇති ඡායාරුපවලින් හෙළි වනවා.

මයුරන් සුකුමාරන් ගේ දුර්ලභ ඡායාරුප පහතින් නැරඹිය හැක.




මයුරන් සුකුමාරන් කුඩා කළ (දකුණුපස පළමු වැන්නා)




මයුරන් සුකුමාරන් කුඩා කළ උපන්දිනය සමරමින් 



මයුරන් සුකුමාරන් සිර කඳවුරේ උපන්දිනය සමරමින් 



මයුරන් සුකුමාරන්ගේ මව,සොහොයුරා සහ සොයුරිය ඔහු නොමැති ශෝකයෙන් 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  248 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,492 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,940 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  219 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  598 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,016 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  699 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  2,362 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  374 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,353 Downloads



Top 10 Commenters

Latest Comments

Top