උපන්දිනය සැමරුවේ සිර කඳවුරේ දී
හෙළි නොවූ තොරතුරු සමඟ ඡායාරූප
ඉන්දුනීසියාව තුළ මරණ දඬුවම නියම වූ විදේශිකයින් ඇතුළු මත්කුඩු ජාවාරම්කරුවන් 9 දෙනාගෙන් එක් අයෙක් ශ්‍රී ලංකික ද්‍රවිඩ සම්භවයක් ඇති පුද්ගලයකු බව වාර්තා වනවා.
ඔස්ට්‍රේලියානුවෙක් ලෙසින් හැඳින්වූ මයුරන් සුකුමාරන් මෙම පුද්ගලයායි.
මයුරන් සුකුමාරන් ගලවා ගැනීමට ඔස්ට්‍රේලියානු රජය කළ ඉල්ලීම් කළද එය නොතකා මරණ දඬුවම ලබාදීම ගැන ඔස්ට්‍රේලියා ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පලකොට තිබෙනවා.