Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
30
සීගිරි කැටපත් පවුර කුරුටු ගෑ තරුණිය බන්ධනාගාරයෙන් නිදහස් වූ හැටි - Photos

- සීගිරි කැටපත් පවුර කුරුටු ගෑ තරුණිය බන්ධනාගාරයෙන් නිදහස් වූ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,174 Views
සීගිරිය කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් ලිවීම නිසා වසර දෙකක සිර දඬුවම් නියමවූ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තරුණිය අද නිදහස් කරනු ලැබුවා.

මීට පෙර ජනාධිපතිවරයා ලබාදී තිබූ පොදු සමාවක් යටතේයි මෙලෙස අද ඇය අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් කරනු ලැබුවේ. ඊයේ දිනයේදී ඇයගේ ඥාතීන් විසින් මහනුවර අධිකරණය වෙත ඇප අයදුම්පතක් යොමු කර තිබූ අතර එය ඊයේ දිනයේ ඉල්ලා අස්කර ගනු ලැබුවා.


පසුගිය පෙබරවාරි මස 14 වන දා කැටපත් පවුරේ ඇයගේ නම සහ ස්තූතියි යන්න සටහන් කර තිබීම හේතුවෙන් පුරාවිද්‍යා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දීමෙන් අනතුරුවයි ඇයට වසර දෙකක සිර දඩුවම් නියම කළේ. 

Make a Comment
Make a Comment






Recent Gossip Post




Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  455 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  1,531 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,165 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  2,407 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,046 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  3,808 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,558 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,355 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,585 Downloads

Hitha Mage Hadaganna - Rasika Rajapaksha
Hitha Mage Hadaganna
Rasika Rajapaksha
⤵  5,681 Downloads



Top 10 Commenters

Latest Comments

Top