ඇමරිකා එක්සත් ජනපදය තුල වැඩිම කොරෝනා ආසාධිතයන් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වැඩිම වායු දුෂණයක් සහිත ප්‍රාන්ත හා නගර වලින් බව පර්යේෂණයකදී හෙළිව තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.
මේ අතර කොරෝනා රෝගයෙන් ඇමරිකාවේ බොහෝ ප්‍රාන්ත වල මියගොස් ඇති ජනතාවගෙන් සියයට හැත්තෑවක් පමණම අප්‍රිකානු සම්භවයක් ඇති කළු ජාතික ඇමරිකානුවන් බව හෙළිවී පවසන්නේ.
එම ප්‍රාන්තවල සමස්ත ජනගහනයෙන් කළුජාතික ඇමරිකානුවන් සියයට තිහක් පමණක් වෙද්දී ඒවයේ මරණ වලින් සියයට හැත්තෑවක් කළු ජාතීන්වීම සැලකිය යුතු සිදුවීමක් බවද සදහන්.