අත් වැසුම් භාවිත කිරීමෙන් වෛරසය ඉතා වේගයෙන් ශරීර ගත විය හැකි ආකාරය ද ඇය එහිදී පෙන්වා දෙනවා.
දෑත් ආවරණ සමග වෛරස් ආසාදිතයින් සමග ගනුදෙනු කිරීමේදී ඒවායේ වෛරසය පැවැතිය හැකි බවයි Molly කියා සිටියේ.
ඉන් අනතුරුව යම් හේතුවකින්, එම ආවාරණ සමග ඇස, කට, නාසය මෙන්ම ශරීරය ස්පර්ශ කිරීමේ අදාළ වෛරසය ශරීරගත විය හැකි බව ද ඇය ප්‍රකාශ කළා.
විශේෂයෙන්ම, දෑත් ආවරණ සහිතව දුරකතනය ස්පර්ශ කිරීමේදී එහි පෘෂ්ඨය මතට වෛරසය එක්රැස් වනවා.
අනතුරුව යමෙකු හා කතා කිරීමේදී දුරකතනයේ ඇති වෛරස ශරීර ගත විය හැකි බවයි Molly Lixey විඩියෝව මගින් වැඩිදුරටත් කියා සිටියේ.
Molly Lixey විසින් ෆේස්බුක් ගිණුමට එක් කර තිබු විඩියෝව පහතින්..