කෙරෝනා ආසාදනය වූ මවකට හෝ එම වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන මවකට දරුවන්ට මව් කිරි දීම ගැටළුවක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශ කර ඇති බව කාසල්වීදිය කාන්තා රෝහලේ ළදරු රෝග විශේෂඥ වෛද්‍ය සමන් කුමාර ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, සෞඛ්‍යාරක්ෂිත ක්‍රම උපරිම ආකාරයෙන් අනුගමනය කරමින් මව්කිරි දීම සිදුනොකළහොත් කොරෝනා වෛරසය අදාළ දරුවාටද වැලදීමේ අවදානමක් පවතින බවයි ඔහු කියා සිටියේ.