කොරෝනා ව්‍යසනයට එරෙහි සටනට සහය දැක්වීමට ප්‍රකට පකිස්තානු ක්‍රීඩක වසීම් අක්‍රම් දායක වී තිබෙනවා.
තම ක්‍රීඩා දිවියේ සිහිවටන වෙන්දේසි කිරීමෙන් ලැබෙන සියළු මුදල් කොරෝනා ව්‍යසනය සදහා ලබා දෙන බවයි ඔහු මාධ්‍ය වෙත කියා තිබෙන්නේ.
එමෙන්ම, එංගලන්ත ක්‍රීඩක ජොස් බට්ලර්ද 2019 ලෝක කුසලාන අවසන් තරඟයේ හැඳ සිටි ජර්සියද වෙන්දේසි කරන බව මේ වනවිට ප්‍රකාශ කර තිබෙනවා.