මෙරටින් හමු වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 175 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද දිනයේ තවත් කොරෝනා ආසාදිත රෝගියෙකු හඳුනාගැනීමත් සමග බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.
අද දිනයේ වෛරසය ආසාදනය වී සුවය ලැබූ දෙදෙනෙකු නිවෙස් බලා පිටත්ව ගොස් ඇති අතර මේ වන විට සුවය ලැබූ මුළු සංඛ්‍යාව 33ක්.
.