ගත වූ පැය 24 තුළ පොලිස් ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 552 දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 20 වනදා සිට මේ දක්වා, ඇදිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගත් පිරිස 14,268 ක් බවයි පොලිසිය කියා සිටියේ.
අදාළ කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 3,563 ක්.