පසුගියදා මෙරට සිදුවූ කොරෝනා මරණයත් සමඟ මරදානේ ප්රදේශයෙක්ම වැසී ගිය පුවත ඔබ නොදන්නවා වෙන්න බැහැ.
මේ ඇඳිරිය නිසාම නිවාස සංකීර්ණ-වලට කොටුවී සිටි අපේම මිනිසුන් වෙනුවෙන් විනෝදාස්වාදය සැපයූ පොලිස් හා නාවික හමුදා නිලධාරින්ගේ වීඩියෝ හා ඡායාරූප කිහිපයක් මේ වෙනකොට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.
එම අවස්ථාවේ වීඩියෝ හා ඡායාරූප පහතින් බලන්න..