Covid 19 සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ගත ඔස්සේ ප්‍රචාරය කළ, සරසවි ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මේ බව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.