Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
02
"Corona චීනයට එන්න කලින් මාස කිහිපයක් ඉතාලියේ පැවතුණා.." - ඉතාලි මහාචාර්ය Remuzzi, ලෝකයටම ඇහෙන්න කියපු භයානක කතාව - Photos

- "Corona චීනයට එන්න කලින් මාස කිහිපයක් ඉතාලියේ පැවතුණා.." - ඉතාලි මහාචාර්ය Remuzzi, ලෝකයටම ඇහෙන්න කියපු භයානක කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

49 Views
මහාචාර්ය Remuzzi යනු Mario Negri Institute for Pharmacological Research in Milan හි අධ්‍යක්ෂවරයා යි.

පසුගිය සතියේ ඇමරිකන් මාධ්‍යයක් වන NPR සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී මත භේදයට තුඩු දෙන ප්‍රකාශයක් කරමින් කොරෝනා වෛරසය චීනයේ පැතිරයාමට පෙර මාස කිහිපයකට පෙර ඉතාලියේ පැවති බවයි.

නොවැම්බර් මාසයේ හා දෙසැම්බර් මාසයේ දී උතුරු ඉතාලියේ ලොම්බාර්ඩියා ප්‍රදේශයේ නොහඳුනන නිව්මෝනියා රෝගයක් පැතිර ගිය බවත් ඉන් වඩාත්ම බලපෑම එල්ල වූයේ වැඩිහිටියන්ට බව ප්‍රකාශ කරමින් එය ඉතාලි වෛද්‍යවරුන්ට අමතකදැයි ඔහු ප්‍රශ්න කරනවා.

කොවිඩ් 19 වෛරසය ප්‍රථමයෙන් ලොවට අවතීර්ණ වූයේ චීනයෙන් නොව ඉතාලියෙන් බව ඔහු ව්‍යංගයෙන් පවසා තිබෙනවා.

එම පුවත මේ වනවිට චීනයේ මාධ්‍ය මහත් අභිරුචියකින් පළ කරන බව වාර්තා වී ඇති බව සඳහන්.

චීනයේ ප්‍රධානතම ඉංග්‍රීසි මාධ්‍ය පුවත් පත තම හෙඩිම තුළින් ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා වෛරසය චීනය තුල පැතිර යාමට පෙර සිටම ඉතාලියේ පැතිර ගොස් ඇති බවයි.

-Russell CP Bandarawatta

Italy reports 683 more coronavirus deaths: Live updates | News ...China coronavirus outbreak: All the latest updates | China News ...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top