Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
31
"හැරී සහ මේගන් ආරක්ෂාව පතාගෙන, ඇමරිකාවට ආවා කියලා එයාලගේ වියදමට අපි මුදල් යොදවන්නේ නැහැ.." - කොරෝනා අර්බුදය මැද, ලෝක බලවතා කියපු සැර කතාව - Photos

- "හැරී සහ මේගන් ආරක්ෂාව පතාගෙන, ඇමරිකාවට ආවා කියලා එයාලගේ වියදමට අපි මුදල් යොදවන්නේ නැහැ.." - කොරෝනා අර්බුදය මැද, ලෝක බලවතා කියපු සැර කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

34 Views
"එක්සත් රාජධානිය මගේ හොඳ මිතුරෙක්.."
"මට ආරංචි වුණා ඔවුන් රජපවුලෙන් ඉවත් වුණාලූ.."
"ආරක්ෂක මුදල් ඔවුන් විසින්ම ගෙවිය යුතුයි !"
 
ඇමරිකාව ලෝකයේ "සුපිරි බලවතා" වුණත්, මේ වනවිට කොරෝනා විසින් මේ "සුපිරි බලවතා" අඩපණ කරමින් සිටිනවා.
 
කෙසේ වෙතත්, ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් සිදුකරමින් පවසා තිබුණේ, ඇමරිකාවේ මරණ ලක්ෂය ඉක්මවා යා හැකි බවටයි.

කොහොම වුණත්, මේ කතාව "කොරෝනා" ගැන කතාවක්ම නෙවෙයි.
 
ඇමරිකාවේ ජනාධිපතිතුමා නිතරම වගේ ජනතාවට සිය පණිවුඩ ලබා දෙන්නේ සිය ට්විටර් ගිණුම හරහා යි.
 
මේ ඇතැම් ටිව්ටර් පණිවුඩ ජනතාවගේ විවේචනවලට පවා ලක්වන අවස්ථා නැතුවාම නොවෙයි.
 
පසුගිය දිනෙක ට්‍රම්ප් සිය ට්විටර් ගිණුමේ රජ පවුලෙන් නික්මුණු හැරි කුමරු සහ සුරූපී මේගන් කුමරිය ගැන සටහනක් යොදා තිබුණා.
 
"මම රැජිණගේ සහ එක්සත් රාජධානියේ හොඳ මිතුරෙක් සහ මම ඔවුන්ව අගය කරනවා. ඔවුන්ගේ රජ පවුලෙන් ඉවත් වූ හැරී සහ මේගන් කැනඩාවේ ස්ථිර පදිංචියට යන බව වාර්තා වුණා. කොහොම වුණත් දැන් ඔවුන් එක්සත් ජනපදයට පැමිණ සිටියත් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙරටින් මුදල් ගෙවීමක් සිදු කරන්නේ නැහැ. එය ඔවුන් විසින් ගෙවිය යුතුයි..."
 
කෙසේ වෙතත් සසෙක්සස් හි ප්‍රකාශකයෙකු සඳහන් කර තිබුණේ මෙම යුවළට එක්සත් ජනපදයෙන් ආරක්ෂක ආධාර ඉල්ලා සිටීමට කිසිදු සැලැස්මක් නොමැති බවයි.
 
ජනවාරි මාසයේදී මේගන් සහ හැරී නිවේදනය කළේ රාජකීය පවුල තුළින් ඉවත්ව මූල්‍යමය වශයෙන් ද ඉවත් වන බවයි. (සරල තේරුම රජ පවුලෙන් නඩත්තු මුදල් බලාපොරොත්තු නොවන බව.)
 
ඔවුන් මාර්තු 31 වැනිදා (අද) නිල වශයෙන් රාජකාරි අවසන් කරනු ඇති.
 
කෙසේ වෙතත් මෙම යුවළ තම කුලී නිවසින් පිටව ගොස් එක්සත් ජනපදයට පියාසර කළේ කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේ දේශසීමාව වැසීමට මොහොතකට පෙරයි.
 
(විදෙස් මාධ්‍ය ඇසුරිනි.)

LONDON, ENGLAND - MARCH 05: Prince Harry, Duke of Sussex and Meghan, Duchess of Sussex attend The Endeavour Fund Awards at Mansion House on March 05, 2020 in London, England. (Photo by Samir Hussein/WireImage)Donald J. Trump @realDonaldTrump ? 11h I am a great friend and admirer of the Queen & the United Kingdom. It was reported that Harry and Meghan, who left the Kingdom, would reside permanently in Canada. Now they have left Canada for the U.S. however, the U.S. will not pay for their security protection. They must pay!Mandatory Credit: Photo by Tim Rooke/REX/Shutterstock (10577879bt) Prince Harry and Meghan Duchess of Sussex. The lining of Harry's jacket matched Meghan's dress Commonwealth Day Service, Westminster Abbey, London, UK - 09 Mar 2020 The Duke and Duchess of Sussex are carrying out their final official engagement as senior royalsHarry and Meghan security to be paid 'privately', say couple in ...
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top