කොරෝනා මර්ධනය සඳහා වන ජනාධිපති විශේෂ අරමුදල සඳහා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් මිලියන 5ක් ලබා දී තිබෙනවා.
මේ අතර කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන විසින් විසින්ද මුදල් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමද මේ සඳහා මුල්‍යමය පරිත්‍යාගයන් පසුගියදාසිදු කරනු ලැබුවා.