ඉන් 6,773 දෙනෙකු මැදපෙරදිග කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයන්.
යුරෝපයේ සිටින ශ්‍රී ලාංකිකයන් 1,892 කු, දකුණු ආසියානු කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයන් 1,302 කු සහ උතුරු ඇමරිකාවේ 1,028 දෙනෙකු ද මෙලෙස කන්ටැක්ට් ශ්‍රී ලංකා වෙබ් අඩවියේ ලියාපදිංචි වී තිබෙනවා.
මේ අතර විදේශයන් හි සිට දිවයිනට පැමිණ වැලිකන්ද - ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළ 28 දෙනෙකු නිරෝධායන කාලසීමාව අවසන් වීමෙන් පසු, අද නිවෙස් වෙත පිටත් කර හරිනු ලැබුවා.
ඒ අතර ඉතාලියේ සිට පැමිණි 24 දෙනෙකු සහ කොරියාවේ සිට පැමිණි හතරදෙනෙකු වන බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.