Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
28
"දවසක් මං බලා ඉද්දීම කල්පනාව වෙන වාහනයකින් ඇවිත් දාගෙන ගියා..." - විවාහක බිරිඳක් වූ කල්පනා එක්ක අනියම් පෙම් සුව විඳපු මධුරංගට අත් වූ නොසිතූ ඉරණම - Video

- "දවසක් මං බලා ඉද්දීම කල්පනාව වෙන වාහනයකින් ඇවිත් දාගෙන ගියා..." - විවාහක බිරිඳක් වූ කල්පනා එක්ක අනියම් පෙම් සුව විඳපු මධුරංගට අත් වූ නොසිතූ ඉරණම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39 Views
ආදරේ නැත්තම් මෙහෙම එයිද, මෝඩ කතා අහන්නෙපා...
උඹට දැන් ආදරෙයි කියන්නත් ෆැක්ටිරියේ යාළුවෙක් ඉන්නවද?
මම හොයාගත්ත උඹේ හොර මිනිහා කවුද කියලා..
 
ජීවිතේ අපි හිතන පතන දේවල් ඒ විදිහට සිද්ධ වෙනවා නම්? ඒත් එහෙම වෙන්නෙ කලාතුරකින්. ජීවිතේ දිනන්න අපි කරන සටනේදී ජය පරාජය දෙකම අපිට මුණ ගැහෙනවා. මේ විදිහට ජීවිතේ දිනන්න සටන් කරපු තරුණයෙක් හිටියා. හැබැයි.. වසඟය නිසා තමන්ගේ ජීවිතේ එක් කාල පරිච්ඡේදයක් ඔහු අහිමි කරගන්නවා.
 
සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 112 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.
 
මේ කතාව මධුරංග ගැනයි....

මධුරංග ත්‍රීවිල් එකක් දුවන හාදයෙක්. මධුරංගගේ පවුලේ හිටියේ නංගියි අම්මයි විතරයි. තාත්තාත් නැති මේ පවුලේ බර කරට ගත්ත මධුරංග ත්‍රීවිල් රස්සාවෙන් පවුල ජීවත් කළා.
 
මධුරංගගේ සැහැල්ලු කෙළිලොල් ජීවිතේට ආපු එක්තරා තැනැත්තියක්, මධූරංගගේ ජීවිතේ නොහිතපු විදිහට වෙනස් කරන්න ගන්නේ ඔය අතරතුරයි. මේ කතාවට "කල්පනා" එනවත් එක්කම ඒ "අහඹු" සම්බන්ධකමට ඇබ්බැහි වුණු මධුරංග, පෙම්වතෙක් බවට පත් වෙනවා.
 
ඒත්... ඇත්තටම.. කල්පනා කියන්නේ මධූරංගට අයිති වස්තුවක් නෙවෙයි. ඒ වෙනකොටත් කල්පනාගේ ලෝකේ අරක්ගත්තු, කල්පනාව කරකාර බැඳගත්තු "මහත්තයෙක්" කල්පනාට හිටියා. ඉතින්.. ඒ මහත්තයාගේ ආදරේ අඬුලුහුඬුකම් දැනෙද්දි කල්පනා ඒ අඩුපාඩුකම් මකා ගත්තේ මධුරංගට තුරුළු වෙලා යි.
 
ටිකෙන් ටික මේ සම්බන්ධකම දුරදිග ගියා. කල්පනා තමන්ටත් හොරෙන් වෙන "හාදයෙක්" එක්ක සම්බන්ධකම් පවත්වන බව දැන කියාගන්න කල්පනාගේ සැමියට වැඩි කල් ගත වෙන්නෙ නැහැ. ඒ විදිහට සැමියා අහන ප්‍රශ්නවලදී නිරුත්තර වුණත්, කල්පනා, මධූරංගගෙන් පැනලා යන්න උත්සහා කළේ නැහැ.
 
කල්පනාගේ සැමියා මේ දේ හරියටම දැන කියාගන්න මධුරංගව මුණ ගැහෙන්න තීරණය කරනවා. එතනදී ඇතිවුණු බහින්බස් වීමත් එක්ක මධුරංග ටිකෙන් ටික කල්පනාගෙන් ඈත් වුණා. කල්පනාත් මධුරංගට දැඩිව කිව්වා, මේ සම්බන්ධය මෙතනින් අහවර වුණු බව.
 
සම්බන්ධය එතැනින් නැවතුණා වුණත්... මධුරංගගේ ශරීරය ටිකෙන් ටික වෙනස් වෙමින් පැවතුණා. ඉතින් මධුරංග අවසානයේ දැන කියාගන්නවා කල්පනා නිසාම තමන් සමාජ රෝගයකට ගොදුරු වෙලා බව..
 
අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
 
මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
 
සමීරගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්.......


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top