දෘෂ්‍යාබාධිත සහ ආබාධිත පුද්ගලයින් සඳහා කිසියම් හෝ සහනයක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනය රජයෙන් ඉල්ලීමක් කරනවා.
එහි සභාපති චමීර පුබුදු කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඇඳිරි නීතිය පැනවීමත් සමඟ සිය අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකිවී ඇති බවයි.