පොල් නෙමෙයි මොනව ගාන්න වෙයිද දන්නෑ අරක හැදුනොත්
මේ කොරෝනා මගේ අම්මේ ඉක්මනට මේ ලෝකෙන්ම තුරන් වේවා....
මේ වන විට ලෝකය පුරා ව්‍යාප්ත වෙන මාරාන්තික කොරෝනා වෛරසය නිසාත් ඇඳිරි නීතිය නිසාත් බොහෝ පිරිස් මේ වන විට නිවෙස්වලට වී සිටිනවා.
මේ පිළිබඳව රජයෙන් , මාධ්‍යයෙන් මෙන්ම දිවයිනේ සිටින කලාකරුවන් රැසක්ද සමාජ මාධ්‍ය තුළින් ජනතාව දැනුවත් කර තිබුණා.
මේ අතර සිංහල සිනමාවේ ප්‍රවීණ හාස්‍ය නළුවෙක් වන බන්දු සමරසිංහද වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.
ඔහු මෙම වීඩියෝවෙන් සමාජයට වැදගත් පණිවුඩයක් මෙන්ම සිය නිවසේ ගතකරන ජීවිතය ගැන පැවසුවේ මෙවැන්නක්.