සෑම පොලිස් බල ප්‍රදේශයකම කිසිදු හේතුවක් මත මහජනතාවට මහාමාර්ගවල හෝ අතුරු මාර්ගවල හෝ නිවෙස්වලින් බැහැරව රැඳී සිටීමට ඉඩ නොදිය යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත නියෝග කර තිබෙනවා.
පොලිස් ඇඳිරි නීති නියෝග තරයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසටයි වැඩ බලන පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ.
---