Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
27
හිත්පිත් නැති COVID 19, ස්පාඤ්ඤයේ 4365 දෙනෙකුට දිවි අහිමි කරද්දි, මරණ බයෙන් ඉන්න ජනතාව සතුටු කළ පොලිස් නිලධාරින් - Video

- හිත්පිත් නැති COVID 19, ස්පාඤ්ඤයේ 4365 දෙනෙකුට දිවි අහිමි කරද්දි, මරණ බයෙන් ඉන්න ජනතාව සතුටු කළ පොලිස් නිලධාරින් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,052 Views
ස්පාඤ්ඤයේ ආසාදිත සංඛ්‍යාව 57, 786ක්..
Lockdown කිරීමෙන් පසු ස්පාඤ්ඤයට සිදුවූ දේ..
 
ලෝකයම නතු කරගෙන ඉන්න COVID 19 මේ වෙනකොට ජීවිත 24,000කට එහා බිලි අරන් තියනවා. මෙයිනුත් වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ඉතාලියෙනුයි.
 
ඉතාලියට පසු COVID 19, ස්පාඤ්ඤයේ 4365 දෙනෙකුට ජීවිත අහිමි කරනවා. එරටින් වාර්තා වන ආසාදිත සංඛ්‍යාව 57, 786ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ස්පාඤ්ඤයේ වෛසරය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා Lockdown සිදු කර ඇති අතර මේ නිසාම ජනතාව පසුවන්නේ මහාත් බියකින්.
 
පසුගිය දිනෙක ස්පාඤ්ඤයේ මල්ලෝර්කා වසා දැමීමෙන් පසු එහි පැමිණි පොලිසියේ නිලධාරින් භීතියෙන් සිටින ජනතාව හා ගීත ගායනු කරනු ලැබුවා.
 
අප්‍රේල් 11 වැනිදා දක්වා ගමන් බිමන් සීමා කර තිබෙන මොහොතක, ස්පාඤ්ඤයේ පොලිසිය සිදු කළ මෙම ක්‍රියාව බොහෝ පිරිසකගේ සතුටට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
 
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන එවැනි වීඩියෝ කිහිපයක් පහතින් බලන්න...




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,502 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,044 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  19,560 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,632 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,964 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,893 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,596 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,643 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  956 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,664 Downloads



Top 10 Commenters

Latest Comments

Top