Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
27
බඩු ගන්න පෝලිමේ සිටි පුද්ගලයෙකු එකවර ඇදවැටි මියයයි

- බඩු ගන්න පෝලිමේ සිටි පුද්ගලයෙකු එකවර ඇදවැටි මියයයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,173 Views
නිවසට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා සතොස පෝලිමේ සිටී පුද්ගලයකු  ඊයේ 26 දින දහවල් හදිසියේ මියගොස් ඇතැයි කොස්මෝදර පොලීසිය සඳහන් කරනවා.

ඇඳිරි නීතිය  ඊයේ 26 දින උදේ 6.00 ට ඉවත් කිරීමෙන් පසු නිවසට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා කොටපොල සතොස වෙළදසැලට පැමිණි පුද්ගලයකු මෙසේ මියගොස් තිබෙනවා.

මෙලෙස අවාසනාවත්ත ලෙස මියගොස් ඇත්තේ කොටපොල ගල්දොල හොරගල ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි රණවකගේ අමරදාස නැමැති අයයි.
මියගිය පුද්ගලයා  ඊයේ 10.00 ට පමණ නිවසට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා සිය යතුරු පැදියෙන් කොටපොල සතොස වෙළදසැලට පැමිණ ඇති අතර යතුරු පැදිය නතර කිරීමට යාමේදී මෙම පුද්ගලයා යතුරු පැදියෙන් ඇදී වැටී තිබෙනවා.

ඇද වැටීමෙන් එම පුද්ගලයාට තුවාල සිදුව නොමැති අතර පසුව මුඛ ආවරණයක් නොමැතිව සිටී එම පුද්ගලයාට මුඛ අවරණයක් සතොස වෙළදසැල අසල ආරක්ෂාවට යොදවා සිටී පොලිස් නිලධාරියා විසින් ලබාදී තිබෙනවා.

අනතුරුව සතොස වෙළදසැලට භාණ්ඩ ලබා ගැනීමට පැමිණ සිටී ජනතාවගේ පෝලිමට එකතු වී ටික වේලාවකින් එම පුද්ගලයා බිම ඇද වැටීමෙන් පසු දෙනියාය රෝහලට රැගෙන යාමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.

දෙනියාය රෝහලට ඇතුලත් කරන අවස්ථාව වනවිටත් එම පුද්ගලයා මිය ගොස් සිටී බවට පොලීසිය පවසනවා.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර දෙනියායය රෝහලේ මෘත ශරීරා ගාරයේ තැන්පත් කර ඇති අතර හදිසි මරණ පරික්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමට නියමිත බවට පොලීසිය පවසනවා.

පෝලිමේ සිටියදී ඇද වැටීමෙන් පසු හෘදයා බාධයක් ඇති වීමෙන් මිය ගියාද නැතහොත් යතුරු පැදියෙන් ඇද වැටීමෙන් මිය ගියාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමෙන් පසු මිය යාමට හේතුව අනාවරණය වනු ඇති බවට පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,501 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,042 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  19,542 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,628 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,962 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,893 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,592 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,643 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  956 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,663 Downloads



Top 10 Commenters

Latest Comments

Top