Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
27
ඇඳිරි නිතිය ඉවත් කළ සැණින්, අනියම් පෙම් සුව විඳින්න ගිය පුද්ගලයෙකුට අත් වූ, අවාසනාවන්ත ඉරණම මෙන්න

- ඇඳිරි නිතිය ඉවත් කළ සැණින්, අනියම් පෙම් සුව විඳින්න ගිය පුද්ගලයෙකුට අත් වූ, අවාසනාවන්ත ඉරණම මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,505 Views
කාන්තාව එක්ක වසරක් තිස්සෙ සම්බන්ධයක්..
මියගොස් තිබෙන්නේ 46 හැවිරිදි තිදරු පියෙක්...
පොලිස් පරීක්ෂණවලින් හෙළි වූ දේ මෙන්න..
 
ඇල්පිටිය ප්‍රදේශයේ ලැගුම්හලක කාමරයක් තුලදි ඊයේ (26) දා උදෑසන පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා. මෙසේ මියගොස් ඇත්තේ ගනේගොඩ ප්‍රදේශයේ පදිංචී 46 හැවිරිදි තිදරු පියෙක්.
 
ඊයේ දින ඇල්පිටිය ප්‍රදේශයේ ඇඳිරි නිතිය ඉවත් කිරිමෙන් පසු ඔහු එම ප්‍රදේශයේම වෙනත් කාන්තාවක සමග මෙම ලැගුම්හලට පැමිණ කාමරයක සිටියදි අසනිපවී තිබෙනවා.

එහිදි අදාල කාන්තාව විසින් සුවසැරිය ගිලන් රථය ගෙන්වා ඇතිමුත් ඒ අවස්ථාව වනවිට ඔහු මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.
 
පසුව පොලිසිය එම ස්ථානයට යනවිට ඇය එම ස්ථානයෙන් පලාගොස් නැවත පොලිසියට පැමිණ බාරවී තිබෙනවා.
 
අදාල පුද්ගලයා සමග ඇය වසරකට ආසන්න කාලයක් මෙම අනියම් සම්බන්දතාවය පවත්වාගෙන ගොස් ඇති බවත් මුලික පොලිස් පරික්‍ෂණවලදි අනාවරණය වී තිබෙනවා.
 
මියගිය අයගේ දේහය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්දයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරික්‍ෂණ සිදුකරනවා.
 
වැලිවිටිය දිවිතුර උපුල් මහේෂ්
මව්බිම
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,502 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,044 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  19,559 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,632 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,962 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,893 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,595 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,643 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  956 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,663 Downloads



Top 10 Commenters

Latest Comments

Top