Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
26
රජයේ නියෝග ක්‍රියාත්මක නොවීම හෝ ජනතාව අපහසුතාවට පත්වන අවස්ථා දැනුම් දීමට දුරකථන අංක 3ක්

- රජයේ නියෝග ක්‍රියාත්මක නොවීම හෝ ජනතාව අපහසුතාවට පත්වන අවස්ථා දැනුම් දීමට දුරකථන අංක 3ක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,320 Views
ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර ගෙන තිබෙනවා.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි පවතින තත්වය පදනම් කර ගනිමිනුයි මෙම පියවර ගෙන ඇත්තේ.
 
රජය ලබාදෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයේ ක්‍රියාකාරකම් පිළිබඳ හෝ පැමිණිලි 011 2354550 හෝ 011 2354655 යන දුරකථන අංක ඔස්සේ ඉදිරිපත් කළ හැකියි.

එම අංක ඔස්සේ සම්බන්ධ වීමට නොහැකි වුවහොත් ජනාධිපති කාර්යාලයේ ඍජු දුරකථන අංක 011 2354354 අමතා දිගු අංක 3872/ 3873/ 3874 හෝ 3875 ඔස්සේ සම්බන්ධ විය හැකියි.
 
මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂ කපිල ගුණසිංහට ද 0773743718 අංකය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.
 
එමෙන්ම කොරෝනා වෛරසය පැතිරයාම ආශ්‍රීත තොරතුරු දැනුම්දීම සඳහා දුරකථන අංක කිහිපයක් ද හඳූන්වාදී තිබෙනවා.
 
011 2860003 හෝ 011 2860004 තුලින් එම තොරතුරු ලබාදිය හැකියි.
 
ඊට අමතරව 011 2354354 අමතා දිගු අංක 3355 ඔස්සේ ද තොරතුරු ලබාදීමේ හැකියාව පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
 
ජනතාව ලබාදෙන තොරතුරු අදාළ අංශ වෙත කඩිනමින් යොමු කිරීමට පියවර ගැනෙනු ඇති.
 
ජනාධිපතිවරයා ලබාදෙන නියෝග හා උපදෙස් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශණයක් ද සිදු කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියාසිටියේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,495 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,042 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  19,542 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,628 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,960 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,890 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,589 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,643 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  956 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,663 Downloads



Top 10 Commenters

Latest Comments

Top