Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
26
දවස් 21ක් කතරගමට පයින් ගියා - මරණ දඬුවම නියමව සිටි රණවිරු සුනිල් රත්නායක නිවසට පැමිණීම ගැන බිරිඳ හැඬූ කඳුලින් කියූ කතාව - Video

- දවස් 21ක් කතරගමට පයින් ගියා - මරණ දඬුවම නියමව සිටි රණවිරු සුනිල් රත්නායක නිවසට පැමිණීම ගැන බිරිඳ හැඬූ කඳුලින් කියූ කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,354 Views
මරණ දඬුවම නියමව සිටි රණවිරු සුනිල් රත්නායක අද නිදහස ලබා ගල්ගමුව ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත පැමිණියා.
 
ශ්‍රී ලංකා යුද හමුදා දිගුදුර විහිදුම් බලකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක නිදහස ලැබුවේ වසර 5ක්  බන්ධනාගාර ගතව සිටීමෙන් පසුවයි.
 
යාපනය - මිසුරුවිල් යුධ හමුදා කදවුර ආසන්නයේදී දෙමළ වැසියන්  8දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය ඔහුට මරණ දඩුවම නියම කළේ 2015 ජුනි මස 25 වනදායි.

වසර 5කට පසුව නිදහස  ලබා සුනිල් රත්නායක අද පස්වරුවේ ගල්ගමුව ප්‍රදේශයේ සිය නිවස වෙත පැමිණියේ  මෙසේයි.
 
නිදහස ලබා පැමිණි ඔහු නිවසේ දී පුජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සමඟ සිදු කළ  දුරකථන සංවාදයක හඩ පටයක් අප වෙත ලැබුණා.
 
මේ අතර ඔහු නිදහස ලබා පිටවයාම සම්බන්ධයෙන් සිංහලේ ජාතික සංවිධානයේ මහලේකම් පුජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කර තිබුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,495 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,042 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  19,542 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,628 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,960 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,893 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,592 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,643 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  956 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,663 Downloads



Top 10 Commenters

Latest Comments

Top