මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුව ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
ඒ් අනුව මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 104 දක්වා ඉහළට ගොස් ඇති බවයි එම විද්‍යාංශය කියා සිටියේ.
ඉන් ආසාදිතයින් හත් දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති බව ද සෞඛ්‍ය අමංත්‍යංශය ප්‍රකාශ කළා.