අද දිනයේදීත් පස්වරු 4.45 වන විට කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු වාර්තාවී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරචි පවසනවා.
අමාත්‍යවරිය මේ බව කියාසිටියේ Covid 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදීයි.
මේවන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 102ක්.
මේ අතර IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 4 දෙනෙකු සුවය ලබා අද (26) එම රෝහලින් පිටත්ව ගිය බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා.