Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
26
ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්තශාලා තාවකාලිකව වසා දමන්න නියෝග කරයි

- ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්තශාලා තාවකාලිකව වසා දමන්න නියෝග කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,923 Views
ආයෝජන මණ්ඩලයට යටතේ පවතින සියලූම කර්මාන්තශාලා තාවකාලිකව වසා දමන ලෙස විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග නියෝග කර තිබෙනවා.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලත් සමඟ මෙලෙස සියලූම කර්මාන්තශාලා වසා දමන ලෙසයි අමාත්‍යවරයා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාට දැනුම්දී ඇත්තේ.

එම ආයතනවල සේවය කරන සේවක සේවිකාවන් යුද හමුදා අධීක්ෂණය යටතේ් බස් රථ මගින් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යාමට කටයුතු කරන ලෙසද විෂයභාර අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මීට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ ඇඳිරි නීතිය පැනවීමත් සමඟ කටුනායක,

බියගම සහ සීතාවක යන නිදහස් වෙළඳ කලාපවල සේවක සේවිකාවන් 25,000 කට වැඩි පිරිසක් ගම්බිම් වෙත යාමට නොහැකිව නවාතැන්පලවල සිරවී සිටින බවයි.

ඇතැම් කර්මාන්තශාලාවලින් සේවකයින්ට නිවාඩු ලබා නොදීම ද ඊට හේතුවී ඇති බව ඔහු සඳහන් කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,501 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,042 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  19,542 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,628 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,962 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,893 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,592 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,643 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  956 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,663 Downloads



Top 10 Commenters

Latest Comments

Top