Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
26
ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්තශාලා තාවකාලිකව වසා දමන්න නියෝග කරයි

- ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්තශාලා තාවකාලිකව වසා දමන්න නියෝග කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

48 Views
ආයෝජන මණ්ඩලයට යටතේ පවතින සියලූම කර්මාන්තශාලා තාවකාලිකව වසා දමන ලෙස විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග නියෝග කර තිබෙනවා.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලත් සමඟ මෙලෙස සියලූම කර්මාන්තශාලා වසා දමන ලෙසයි අමාත්‍යවරයා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාට දැනුම්දී ඇත්තේ.

එම ආයතනවල සේවය කරන සේවක සේවිකාවන් යුද හමුදා අධීක්ෂණය යටතේ් බස් රථ මගින් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යාමට කටයුතු කරන ලෙසද විෂයභාර අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මීට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ ඇඳිරි නීතිය පැනවීමත් සමඟ කටුනායක,

බියගම සහ සීතාවක යන නිදහස් වෙළඳ කලාපවල සේවක සේවිකාවන් 25,000 කට වැඩි පිරිසක් ගම්බිම් වෙත යාමට නොහැකිව නවාතැන්පලවල සිරවී සිටින බවයි.

ඇතැම් කර්මාන්තශාලාවලින් සේවකයින්ට නිවාඩු ලබා නොදීම ද ඊට හේතුවී ඇති බව ඔහු සඳහන් කළා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top