Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
26
මුඛ ආවරණ ගැන සඳහන් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් වැඩබලන පොලිස්පතිවරයාට යැවූ ලිපිය

- මුඛ ආවරණ ගැන සඳහන් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් වැඩබලන පොලිස්පතිවරයාට යැවූ ලිපියHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,826 Views
සාමාන්‍ය පුද්ගලයින්ට මුඛ ආවරණ භාවිත කිරීම සඳහා නිර්දේශ නොකරන බව පවසමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබෙනවා.
 
එහි දැක්වෙන්නේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන පුද්ගලයින්, ඔවුන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් මෙන්ම රෝගීන් රැකබලාගන්නා සෞඛ්‍ය සේවකයින් සහ ස්වසන රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයින් මුඛ ආවරණ පැළඳීම නිර්දේශ කරන බවයි.
 
එදිනෙදා ජීවන කටයුතුවල නිරතවන සාමාන්‍ය පුද්ගලයින් මුඛ ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බවත්, භාවිත කළ මුඛ ආවරණ තැන තැන බැහැර කිරීම මගින් රෝග පැතිරීමේ වැඩි අවදානමක් පවතින බවද අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

එමඟින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩබලන පොලිස්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ සාමාන්‍ය ජනතාව මුඛ ආවරණ භාවිත නොකිරීම වරදක් ලෙස සළකා ඔවුන්ට කිසිදු හානියක් නොකරන ලෙසයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,495 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,042 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  19,542 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,628 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,960 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,893 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,592 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,643 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  956 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,663 Downloads



Top 10 Commenters

Latest Comments

Top