Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
26
ලෝකයක් හඬවමින්, නරුමයෙක් අතින් අවසන් ගමන් ගිය, 5 හැවිරිදි පුංචි කෙල්ල ! - ඝාතකයාගේ කෙරුවාව ඇතුළත් වීඩියෝවක් එළියට එයි - Video & Photos

- ලෝකයක් හඬවමින්, නරුමයෙක් අතින් අවසන් ගමන් ගිය, 5 හැවිරිදි පුංචි කෙල්ල ! - ඝාතකයාගේ කෙරුවාව ඇතුළත් වීඩියෝවක් එළියට එයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23 Views
ලෝකයක්ම හැඬවූ පුංචි කෙල්ලගේ ඝාතනය !
"අවංකවම දැන හිටියා නම් මම ඔබට කියනවා..."
"ඇය කොහෙද කියලා මම දන්නේ නැහැ..."
 
ඇප්‍රිල් ජෝන්ස් (April Jones) කියන්නේ 5 හැවිරිදි පුංචි කෙල්ලක්. 2007 වර්ෂයේ උපන්න ඇය 2012 වර්ෂයේදී හදිසියේම අස්ථානගත වෙනවා.
 
Machynlleth, Powys, Wales ප්‍රදේශයේදී ඇයව මෝටර් රථයකින් පැහැරගත් බවයි දැනගන්නට ලැබුණේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පහළ වුණේ බ්‍රිජර් නම් පුද්ගලයෙක් ගැන. එවකට මෙම ඝාතනය මහත් කම්පනයක් ඇති කළ සිදුවීමක් වූ අතර දැරිය පැහැරගෙන ගොස් ඝාතනය කරන්නට ඇති බවටයි නිගමනය කෙරුණේ.
 
එමෙන්ම, ඇයව දූෂණයට ලක් කරන්නට ඇති බවටද සැක කෙරෙනවා.
 
කෙසේ වෙතත්.. වසර ගණනක් ඉපැරණී ඇගේ මරණ ගැන නවතම තොරතුරු වාර්තා කර ගැනීමට පොලිසිය සමත්ව ඇති පුවතක්, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
ඇප්‍රිල් ජෝන්ස් ඝාතනය කළ බව නොපිළිගත් ඝාතකයා පොලිසියට "පැටලිලි සහගත" පාපොච්චාරණයක් සිදු කර තිබුණා.
 
"ඇය කොහෙද කියලා මම දන්නේ නැහැ. දන්නවා නම් මම ඔබට කියන්නම්..." යනුවෙන් ඔහු පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇති බව සඳහන්.
 
බ්‍රිජර් නම් ඝාතකයා මුලින් කියා ඇත්තේ ඇය මිතුරෙකු සමඟ බයිසිකල් පදවමින් සිටියදී ඇය පසුපස දිව ගිය බවයි.
 
ඒ මොහොතේ තමා බීමතින් සිටි බවත් ඔහු පවසා තිබෙනවා.
 
පටිගත කිරීමේදී මෙම ඝාතකයා පොලිසියට බොරු කියමින් "හඬා" ඇති බව වාර්තා වනවා.
 
"අවංකවම ඇය ඉන්න තැන දැන හිටියා නම් මම ඔබට කියනවා..."
 
කෙසේ වෙතත්, පළමු සම්මුඛ සාකච්ඡාවේදීම බ්‍රිජර් ගැන පොලිසියට සැක පහළ වී තිබෙනවා. සැබැවින්ම ඔහු ඒ මොහොතේ නොහැඬු බවත්, ඔවුන් පවසනවා.
 
සාක්ෂිකරුවෙකුගේ නිසා අත්අඩංගුවට පත් මෙම ඝාතකයා ගැන පොලිසිය වඩාත් සැක කර අනතුරුව ඔහුගේ නිවසේ සෝදිසි කිරීමක් සිදු කර තිබෙනවා. බ්‍රිජර්, මෙම ඝාතනය සිදු කළ බවට ඔහුගේ නිවසේ සිදුකළ සෝදිසි කිරීම්වලින් තහවුරු වී තිබෙනවා.
 
පොලිසිය විසින් ඔහුගේ ලැප්ටොප් පරිගණකගේ තිබී කුඩා ළමුන්ගේ අසභ්‍ය පින්තූර සොයාගෙන ඇති අතර ඔහුගේ නාන කාමරයේ බිත්ති පුරා ලේ වැගීරි තිබුණා.
 
එවන් දේ හසුව ඇතත්, ඔහු තවමත් පස් හැවිරිදි දැරිය තමන් විසින් ඝාතනය නොකළ බවම පුන පුනා පවසනවා.
 
කෙසේ වෙතත් දැරියගේ අස්ථි කොටස් හමුවී තිබීම මෙම නඩුව ඉදිරියට ගෙන යාමට පහසුවක් වුණා.
 
පසුව සැකකරුට 2013 මැයි 30 වැනි දින තෙක් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරුණා.
 
මෙම සිදුවීම නැවත කරළියට පැමිණෙන්නේ පොලිසිය විසින් ඝාතකයා සිදුකළ පාපොච්චාරණය ඇතුළත් වීඩියෝවක් නිකුත් කර ඇති නිසාවෙනුයි.
 
එහි, ඝාතකයා විසින් "බොරු කී" ආකාරය ඇතුළත් වන අතර ඝාතකයාව පොලිසිය විසින් කොටු කරගත් "මෙහෙයුම"ද මෙම වාර්තාමය වැඩසටහනට ඇතුළත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
(විදෙස් මාධ්‍ය ඇසුරිනි.)

පහත ඡායාරූපවල ඇප්‍රිල් ජෝන්ස් දැරිය, ඇයව අවසන් ගමන් යැවූ ඝාතකයා, ඝාතකයාගෙන් ප්‍රශ්න කළ ස්ථානය එමෙන්ම, ඇගේ මව හඬා වැටෙන අයුරු දැක්වෙනවා...



 April went missing on October 1, 2012 Mark Bridger who was first interviewed by police The interrogation room where Bridger was questioned by police Bridger receiving his sentence Investigators searching Bridger's house April's mother, Coral Jones, seen crying
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top