Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
26
මෙක්සිකෝ රාජ්‍යයේ අත්‍යාවශ්‍ය නොවන කටයුතු සියල්ලම තහනම් කරයි

- මෙක්සිකෝ රාජ්‍යයේ අත්‍යාවශ්‍ය නොවන කටයුතු සියල්ලම තහනම් කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

914 Views
කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් මෙක්සිකෝ රාජ්‍යයේ අත්‍යාවශ්‍ය නොවන කටයුතු සියල්ලම තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

එරට සෞඛ්‍ය අමාත්‍ය හියුගෝ ලොපේස් මාධ්‍ය අමතමින් මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙක්සිකෝවෙන් මේ වනවිට ආසාදිතයන් 475 ක් වාර්තාවන අතර මියගිය සංඛ්‍යාව 6 ක්.

එමෙන්ම බ්‍රිතාන්‍ය මහ බැංකුව ආර්ථිකය කඩාවැටීම පාලනය කරගැනීමේ අරමුණින් පොලී අනුපාත අඩු කර ඇති අතර, තවත් යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් සිටින බවයි එරට මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ.

බ්‍රිතාන්‍යයෙන් කොරෝනා මරණ 463 ක් වාර්තාවන අතර, ආසාදිතයන් සංඛ්‍යාව 9,529 ක්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,374 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  983 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,717 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,529 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,899 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,856 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,447 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,547 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  929 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,634 Downloads



Top 10 Commenters

Latest Comments

Top