Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
26
එළවළු නොමැතිවීමෙන් මැනිං වෙළඳපොළට ආ වෙළඳුන් ගැටළුකාරී තත්ත්වයක

- එළවළු නොමැතිවීමෙන් මැනිං වෙළඳපොළට ආ වෙළඳුන් ගැටළුකාරී තත්ත්වයකHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,288 Views
ඇඳිරි නීතිය පැවතියද එළවළු මිලදී ගැනීම සඳහා වෙළඳුන් විශාල සංඛ්‍යාවක් මේ වනවිට කොළඹ මැනිං වෙළඳපොලට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රමාණවත් පරිදි එළවළු තොග නොලැබීම නිසා ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි එහි වෙළඳ සංගමයේ උප සභාපති නිමල් අත්තනායක ප්‍රකාශ කළේ.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක අවස්ථාවේ ධීවර ක්ෂේත්‍රයේ පුද්ගලයින්ට පැවති ගැටළුවලට විසඳුම් ලබාදී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

ඒ අනුව මසුන් ඇල්ලීම, ප්‍රවාහනය සහ අලෙවි කිරීමේදී පැවති ගැටළුවලට විසඳුම් ලබාදුන් බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

පසුගියදා පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙන්ම ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීද මේ සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා.

එසේම, ධීවරයින් වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් වෙත අවශ්‍ය තරම් ඉන්ධන ප්‍රවාහනය කරන ලෙසටද තමන් උපදෙස් දුන් බවයි අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, සතොස ගබඩාවලින් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා සිය දායකත්වය ලබාදීමට නාවික හමුදාව කටයුතු කරනවා.

ඒ අනුව එම භාණ්ඩ රැස්කර බෙදාහරින එඬේරමුල්ල සතොස තොග මධ්‍යස්ථානයෙහි භාණ්ඩ සූදානම් කිරීමේ කටයුතු සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබාදීමට කටයුතු කරනු ලැබුවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,370 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  982 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,694 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,527 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,896 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,856 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,446 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,547 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  929 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,634 Downloads



Top 10 Commenters

Latest Comments

Top