Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
26
බස්නාහිර, උතුර පළාත් සහ පුත්තලම හැර සෙසු ප්‍රදේශවලට පැය හයකට ඇඳිරි නීතිය ඉවත් කරයි

- බස්නාහිර, උතුර පළාත් සහ පුත්තලම හැර සෙසු ප්‍රදේශවලට පැය හයකට ඇඳිරි නීතිය ඉවත් කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,771 Views
දිවයින පුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය බස්නාහිර සහ උතුර පළාත්වලට මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයට හැර අනෙකුත් ප්‍රදේශවලට අද උදෑසන හයට තාවකාලිකව ඉවත් කෙරුණා.
 
එය දහවල් 12 ට යළි පැනවෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

උතුර පළාතේ වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවලට මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇඳිිරි නීතිය හෙට පෙරවරු හයට ඉවත් කර යළි දහවල් 12 ට ක්‍රියාත්මක කෙරෙනවා.
 
කෙසේ වෙතත් බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය බලපැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.
 
දිවයිනේ දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, ඕනෑම දිස්ත්‍රික්කයක ගොවිතැන් සහ කුඩා තේ වතු මෙන්ම අපනයන භෝග නිෂ්පාදන කටයුතුවල යෙදෙන ජනතාවට ඒ සඳහා අවසර හිමිවනවා.
 
සහල් ඇතුලූ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මෙන්ම එළවළු ප්‍රවාහනයටද තවදුරටත් ඉඩ සැළසෙන බවයි රජය ප්‍රකාශ කරන්නේ.
 
ඇඳිරි නීතිය ලිහිල් කළද නිවෙස්වල නිරෝධායනයේ යෙදී සිටින පිරිස් තවදුරටත් නිවෙස්වල රැඳී සිටිය යුතු බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
 
මේ අතර, කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා දිවයින පුරා පොලිස් ඇදිරි නීතිය පැනවීමෙන් පසු එය උල්ලංඝනය කළ පුද්ගලයින් 2,908 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව වාහන 748 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
 
එසේම ඊයේ මධ්‍යහ්න 12 සිට පස්වරු හය දක්වා පැය හයක කාලය තුළ පමණක් පුද්ගලයන් 111 දෙනෙකු සහ වාහන 19 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,370 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  982 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,704 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,527 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,896 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,856 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,446 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,547 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  929 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,634 Downloads



Top 10 Commenters

Latest Comments

Top