Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
25
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් වැඩිවීමක් ගැන රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

- ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් වැඩිවීමක් ගැන රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,889 Views
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාදිතයන් 500 දක්වා ඉහළ යන තත්ත්වයක් පවතින බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
 
ඔවුන් එමඟින් අනතුරු අගවමින් ප්‍රකාශ කරන්නේ ජනතාව සෞඛ්‍ය උපදෙස් කඩකළහොත් ඉදිරි සති දෙකක කාලසීමාව තුළ මෙරට කොරෝනා රෝගීන් වාර්තා වීම විශාල ලෙස ඉහළ යා හැකි බවයි.
 
එසේ වුවහොත්, මෙම රෝගය වැළඳෙන පුද්ගලයින්ගේ ප්‍රතිකාර කටයුතු නිසි පරිදි සිදුකළ නොහැකි තත්ත්වයක් උද්ගත වන අතර, එම තත්ත්වය වළක්වා ගැනීමට දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

මේ අතර, නිරෝධායනයට ලක්වූ තවත් පුද්ගලයින් 201 දෙනෙකු කන්දකාඩු සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානවලින් අද මුදා හරිනු ලැබුවා.
 
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 144 දෙනෙකු සහ පූනානි හි නිරෝධායනයට ලක්වූ පුද්ගලයින් 57 දෙනෙකු මෙලෙස මුදා හැරි බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ කියා සිටියේ.
 
මොවුන් පසුගිය 11 වනදා ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයන්.
 
ඊයේ දිනයේදී ද පූනානි සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 311 දෙනෙකු ද නියමිත කාලසීමාව ඉක්මවූ පසු මුදා හැරිමටයි යුද හමුදාව පියවර ගත්තේ.
 
එමෙන්ම, මන්නාරම - ඕලුතුඩාව ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස රැඳී සිටි ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,370 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  982 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,682 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,527 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,896 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,856 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,437 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,546 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  929 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,634 Downloads



Top 10 Commenters

Latest Comments

Top