Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
25
දිස්ත්‍රික්ක කිහිපයක හෙට උදෑසන 6ට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත්කරයි

- දිස්ත්‍රික්ක කිහිපයක හෙට උදෑසන 6ට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත්කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,948 Views
බස්නාහිර, උතුර පළාත් සහ පුත්තලම දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්කවලට හෙට උදෑසන 6ට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරෙනවා.
 
එම ප්‍රදේශවලට යළි පස්වරු 12 ට ඇඳිරි නීතිය පැනවීමට නියමිතයි.
 
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ ඇඳිරි නීතිය පැනවීමත් සමඟ ඊයේ දිනයේ සිට දිවයින පුරා ආවරණය වන පරිදි පොලිස් මාර්ග බාධක 600ක් යෙදවීමට තීරණය කර ඇති බවයි.

ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ ජනතාවට ඇතිවන සමාජයීය ගැටළු විසඳාලීමට පොලිස් මූලස්ථානය දුරකථන අංක 3 ක් ද හඳුන්වාදී තිබෙනවා.
 
ඒ අනුව ඇඳිරි නීති කාලය තුළ ජනතාවට සිදුවන රෝගී තත්ත්වයන්, විදුලිය බිඳ වැටීම්, ජල සැපයුම බිඳ වැටීම්, ඖෂධ අවශ්‍යතා සහ සහය ලබාගත යුතු වෙනත් සමාජ අවශ්‍යතා සම්බන්ධයෙන් ඇමතුම් ලබාදෙන ලෙසටයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
 
119, 0112 44 44 80 සහ 0112 44 44 81 යන දුරකථන අංකවලට මේ සම්බන්ධයෙන් දැනුම්දිය හැකි බව පොලීසිය සඳහන් කළා.
 
මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු එය උල්ලංඝනය කළ පුද්ගලයින් 2,797 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව වාහන 729 ක්ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.
 
මේ අතර ඇඳිරි නීතිය පැනවීමත් සමඟ දානය නොමැති සහ අග හිඟකම් පවතින විහාරස්ථාන ඇත්නම් ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය ඉල්ලීමක් කරනවා.
 
එවැනි විහාරස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරි ස්වාමින් වහන්සේලා මගින් දැනුම්දීමට කටයුතු කරන ලෙසයි එහි ප්‍රධාන ලේඛකාධිකාරි පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද හිමියන් සඳහන් කළේ.
 
ඒ අනුව, 071 442 2006, 038 22 32 868, 071 439 4440 සහ 037 22 67 225 යන දුරකථන අංක ඔස්සේ එම තොරතුරු දැනුම්දිය හැකියි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,370 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  982 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,682 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,527 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,896 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,856 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,437 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,546 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  929 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,634 Downloads



Top 10 Commenters

Latest Comments

Top