Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
25
චීනය අභිබවා ස්පාඤ්ඤය දෙවන වැඩිම Covid 19 මරණ සංඛ්‍යාව වාර්තා කරද්දී - ඉතාලියේ මරණ සංඛ්‍යාවත් වර්ධනයට - Photos

- චීනය අභිබවා ස්පාඤ්ඤය දෙවන වැඩිම Covid 19 මරණ සංඛ්‍යාව වාර්තා කරද්දී - ඉතාලියේ මරණ සංඛ්‍යාවත් වර්ධනයට - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,501 Views
ස්පාඤ්ඤයේ කොරෝනා මරණ සංඛ්‍යාව 3,434ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
එය කොවිඩ් 19 වෛරසයේ උප්පත්තිය සිදු වූ චීනයේ මරණ සංඛ්‍යාව අභිබවා යාමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තිඹිරිගෙය වූ චීනයේ ඇති අතර චීනයේ මරණ සංඛ්‍යාව අභිබවා යමින් වැඩිම මරණ සිදුවු දෙවැනි රට බවට ස්පාඤ්ඤය පත්ව තිබේ.
 
පසුගිය පැය 24 තුළ ස්පාඤ්ඤයේ මරණ 738 ක් වාර්තා වූ අතර එය එක් දිනක් තුළ එරට සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව වනවා.
 
ස්පාඤ්ඤයේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 39,673 සිට 47,610 දක්වා සියයට 20 කින් ඉහළ ගොස් ඇති බව ස්පාඤ්ඤයේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ.
 
මේ වනවිට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයින් 438, 313 හදුනාගෙන ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 19,650 ක් වනවා.
 
තව ද ඉතාලියේ මේ වනවිට අදාළ වෛරසය ආසාදනය වීමෙන්, ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගල සංඛ්‍යාව 6,820 ක්.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,320 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,601 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,510 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,884 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,850 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,428 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,535 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  922 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,632 Downloads



Top 10 Commenters

Latest Comments

Top