කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ මාලඹේ පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලයක පරිපාලන නිලධාරියෙකු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
.